IMG-LOGO

ගොවි ඉරණම සොබා දහමට බාරයි

පීදෙන ගොයමට ජලය නොමැතිව හම්බන්තොට තම්මැන්නාවේ ගොවි පවුල් 500ක් පමණ සුසුම් හෙළති. මෙම වැවට ස්ථිර වාරි යෝජනා ක්‍රමයක් නැත.

වතුර නැතුව එක් අතකින් ද වල් අලි ප්‍රශ්නයෙන් තවත් අතකින්ද පීඩා විඳිති. ඉඩම් හිමි ගොවියෝ වැස්සක් එනතුරු වැස්ස වළාහක දෙවියන් කන්නලව් කරති.

1982 සිට වැව යටතේ ගොවිතැන් කරනුයේ වැසි ජලයේ ආධාරයෙනි.

dayawathi DSC05037 kedigiya-madu-aela peedena-goyama

 



අදහස් (0)

ගොවි ඉරණම සොබා දහමට බාරයි

මොහාන් Monday, 05 September 2016 06:27 AM

ගොවිතැන් මොකටද ? ගුවන් තොටුපොළක්, වරායක් තියෙන්නේ ඒ මදිය ? (බ)

:       0       0

සුනෙත් Monday, 05 September 2016 12:29 PM

මල් වැස්සෙන් ගොවිතැන් කරන්න බෑ රූපවතී. (ර)

:       0       0

තිස්ස Monday, 05 September 2016 06:47 AM

අපි හිතුවේ මහින්ද එහෙ ඔක්කොම ප්‍රශ්න විසඳලා කියලා (බ)

:       0       0

රූපවතී Monday, 05 September 2016 06:53 AM

අනේ ඒ අසරණයිනට වැස්ස වලාහක දෙවියනේ ලස්සන මල් වැස්සක් අද රාත්‍රියේම ඇද හැළේවා ! (බ)

:       0       0

ගුණසිරි Monday, 05 September 2016 07:19 AM

දුක් පිඩා විදින මිනිසුනේ ප්‍රත්‍යක්ෂව දැනගෙන කියන මේ කාරණය අසව්, සොබාදහම කියන්නේ ඔබේ වසඟයේ පවත්වන්නට බැරි එහෙත් සත්වයාගේ හැගීමට සංවේදී ධර්මතාවයක් , එනිසා මේ ධාතු හතරට එනම් පෘතුවි ධාතු ( පස් )අපෝ ධාතු (වතුර ) තේජෝ ධාතු (උණුසුම ) වායෝ ධාතු (සුළග )මෙත් සිත වඩව් , ටික දිනක් මෙලෙස කරද්දීම , සොබා දහම ඔබට කාරුණික වන හැඩ බලව් , ගස් වල මල් පිපේ , කෙත් වතු සරුසාර වේ. අත්හදා බලව්. (බ)

:       0       0

පියුමි Monday, 05 September 2016 07:29 AM

හරිම සුන්දර පරිසරයක්. (ර)

:       0       0

ශාන් සෞදි Monday, 05 September 2016 07:57 AM

ඇයි මේ ජනතාවට වලවේ ගංගාවෙන් මේ වැවු වලට ජලය ලබා දීමට හැකි මගක් කිසිවෙක් කල්පනා නොකරන්නේ නිරන්තරයෙන් මුදට ගලා යන මේ ජලය අවට වැවු වලට හරවා දීමට රජය හා අදාල වාරි අංශ කටයුතු කළ යුතුයි. අනවශ්‍ය වැඩ සදහා මුදල් යෙදවීමට පෙර රටට බත සපයන මාර්ග පෝෂණය කළ යුතුව ඇත (බ)

:       0       0

රොමේෂ් Monday, 05 September 2016 08:02 AM

කේන්ද්‍රීය ජල පද්ධතියකට සොබා ධර්මයෙන්ම උරුමකම් කියන රටක මිනිස්සු නේද මෙහෙම වතුර නැතුව දුක් විඳින්නේ.. මුහුදු ජලය පිරිසිඳු කරලා අරන් මහා පරිමාණයෙන් එළවලු පලතුරු වවනවලු අරාබියේ මිනිස්සු. එ්ත් අපේ පාලකොයෝ විසින් මිනිස්සුන්ව අහසින් වතුර වැටෙනකම් බලන් ඉන්න තැනට පත්කරලා තියෙනවා (බ)

:       0       0

රිෂාර්ඩ් Monday, 05 September 2016 08:24 AM

මේවට උදව්කරන්න කවුරුවත්ම නැද්ද .පව් මේ මිනිස්සු (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 05 September 2016 09:04 AM

හමබන්තොට කියන්නේ සුද්දගේ කාලේ ඉඳල දුක් විඳින ජනතාවක් ඉන්න පළාතක්, අපි නම් හිතුවේ කොරපු සංවර්ධනේ හැටියට හමබන්තොට මිනිස්සු සුකිත මුදිත වෙලා ඇලදොළ ගංගා පිරිලා ඉතිරිලා ඇති කියලනේ... (ර)

:       0       0

සිරි Monday, 05 September 2016 09:14 AM

මමත් කතරගම හිටපු මිනිහෙක් හැටියට දන්නවා ඒ පැත්තේ තියෙන ප්‍රශ්න .එත් මේ පාලකයන්ට ඒවා තේරෙන්නේ නැහැ. එයාලට ඕනේ එයාලගේ තත්ත්වේ , තනතුරු , නම්බුනාම විතරයි. සමහරු කෝටි ගණන් ගඩොල් ගොඩවල්වලට {කාර්යාලවලට}දීගෙන , තවත් අය කටමැත දොඩවමින් ඉන්න රටේ ඔයාලට කතරගම දෙවියන්ගේම පිහිට ලැබේව! ඒ අනුහසින් පාලකයින්ගේ ඇස්,කන් ඇරේව! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site