
(ටී.කේ.ජී.කපිල )
තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , අද(07) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන , එම මුදලින් කොටසක් ද සොයා ගෙන තිබේ .
ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ ද්විත්ව පුපුරවැසිභාවය හිමි 71 හැවිරිදි මොහු රාගම , වැළිසර ප්‍රදේශයේ පදිංච් තම ඥාතීන් බැලීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේය .
මගියා සිය ගමන් මල්ල , ගුවන් යානයෙහි ගමන් මලු රාක්කයේ තබා , නිදා ගෙන පැමිණ සිටි අතර , එම ගුවන් යානයෙහි ගමන් ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු , එම ගමන් මල්ල තුළ වූ ඇමෙරිකානු ඩොලර් 2,000 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 60,000 ක් සොරා ගෙන තිබේ .
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් මඟියාගේ මුදල් සොරාගත් විදේශිකයන් දෙදෙනා මාට්ටු