IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ගෝලීය සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාවට හොඳ තැනක්

ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පත්ව ඇත.

2016 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණයන්ගේ රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සභ්‍යත්වය හා දේශපාලනික ක්‍රියාකාරකම් ඇසුරින් මෙම දර්ශකය සකසා ඇති අතර ඒ සඳහා ලකුණ ලබාදීමේ දී දකුණු ආසියාවේ රටවල් අට අතුරින් පහක් ඔවුන්ගේ ලකුණු වැඩි කරගෙන ඇතැයි ද ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එම තත්ත්වය දැඩි ලෙස වර්ධනය වී ඇතැයි ද වාර්තාවේ.

ඉන්දියාව මෙම දර්ශකයේ ඉතා පහළ ස්ථානයක සිටින බවත් විශේෂයෙන්ම අසල්වැසි රටවල් වන නේපාලය (77), භූතානය (69) සහ ශ්‍රී ලංකාව (31) යන රටවලට වඩා පහතින් ඔවුන් සිටින බවත් ඉන්දීය වාර්තා සඳහන් කරයි.

මෙම දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනියයි. ඊට අමතරව මුල් රටවල් දහය අතර ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ස්ව්ට්සර්ලන්තය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය සහ ජපානය සිටී.

රටවල් 183ක් අතර විවිධ මානයන්ගෙන් කෙරෙන දත්ත පදනම් කර ගනිමින් මෙම දර්ශකයේ ලකුණු ලබාදීම සිදු කැරෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් 49ක් ද ඊට අයත්වේ.



අදහස් (0)

ගෝලීය සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාවට හොඳ තැනක්

මාගරට් Sunday, 30 October 2016 07:27 AM

ශ්‍රීලංකාව දියුණුවෙමින් පවතින රටක්යයි 1900 මුල ඉදලම කියනවා ,කියනවා. දැන් කියන්න තියෙන්නේ ශ්‍රීලංකාව දියුණු කළ නොහැකි රටක් කියල. හොරු,තක්කඩියෝ අසම්මත දේසපාලුවෝ ඉන්නකන් ජනතාව අගාදයට යනවා සහතිකයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site