(මනෝප්‍රිය ගුණසේකර)
ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුව දෙසැම්බර්12 විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ දින නියම කළෙය.
“එක රටක් එක නිතියක්“ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බොදුබලෙස්නා සංවිධානෙය් නායක ඥානසාර හිමියනට් හා සාක්ෂිකරුවන් වන අසාත් සාලි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මහත්වරුන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය
2016 මාර්තු 30 දින මාධ්‍ය සාකච්ජාවක් පවත්මින් ජාතින් අතර ආගමික සංහිදියාව බිදියන ආකාරයේ ප්‍රකාශයක් කලබවට නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගලගොඩඅත්තේ හිමිට එරෙහි නඩුව දෙසැම්බර් 12
ආගම්වාදී Bamunuarachchi Wednesday, 21 September 2022 06:40 AM
ඝෝඨාභය මහතා ගියා විතරයි හම්බයෝ ඔලුව ඉස්සුවා. අපි දැනගෙන හිටියා මෙගේ සිද්ද වෙනබව. මෙරටේ කොහෙත්ම හමබයින් සමග ආගමික සංහිදියාවක් තිබුනේ නැත. අසාද් සාලි මේ සිංහල බෞද්ද රටට ෂර් යා නීතිය ඉල්ලීම ආගම්වාදය ඇවිස්සීමක් නොවෙයිද? මේ ක්‍රිස්තියානි හම්බ කුමන්ත්‍රණයක්. කාදින්ල්ගේ ඔඩොක්කුවට වැටුන මෝඩ සංඝයා මේවාට අතකොළුවක් උනා. බෞද්දයනී අවදිවව් මේ පසුපස එන්නේ අසාද්සාලි ඉල්ලන ෂර් යා නීතියයි. අවදිවන්න අවදිවන්න හම්බ රටක්උදා වෙලාතිබෙන්නේ. අපි හිතන වඩා කලින් රටට ෂර් යා නීතිය ගෙනඑන්නේ.
fairoosWednesday, 21 September 2022 01:08 PM
අද ලංකාව මෙ තත්වෙට වැටුනෙ ජාතිවාදය නිසා.. ඒකෙන් ගොඩ එන්ඩනම් මෙ අය තොලොංන්චි වෙලා යන්ඩ ඔන
BamunuarachchiThursday, 22 September 2022 06:05 AM
හලෝ මෙරට ගොඩගන්න නම් ඔහෙලගේ පවුලේ ළමයි 2 සීමා කරනවා. සිංහල අපි පවුලේ ළමයි 2 සීමා කරගෙන අනාගත සිංහල ළමයින්ට ඉතුරු කරන සම්පත් පිනට භුක්ති විඳින්නේ මේ සෙට් එක හින්දයි. නැතිනම් සිංහල අපිට වෙනවා හම්බ සෙට් එක තොලොංචි කරන්න... ආවේ ගම්මිරිස් හොයන්න... ඒ ඇවිත් 1915 පෙරහරේ බෙර ගහන්න එපා කිව්වා. දැන් භික්ෂුවකට විරුද්ධව නඩුදාලා. ලෝකේ කොහෙද මුස්ලිම්ලා සමඟ සංහිඳියාවක් තිබෙන්නේ? මුස්ලිම් අය අතරවත් සංහිඳියාවක් නැහැ.