බස්නාහිර පළාතේ උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීම සඳහා 2014 දෙසැම්බර් 27 දින පැවැති විභාගයෙන් 4097 දෙනෙක් සමත් වූණු බව දැනුම් දුන්නද ඉන් 400 කට අඩු ප්‍රමාණයක් ගුරුවරුන් ලෙස බඳවාගෙන ඇති අතර 3600 කට ආසන්න ප්‍රමාණයකට අද වන තුරුත් රැකියා ලබා දී නොමැති බව කියමින් බස්නාහිර උපාධිධාරී ගුරු විභාගය සමතුන්ගේ එකමුතුව හා ලංකා ගුරු සේවා සංගමය අද (20) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගුරු විභාගය ජයගත්තෝ මානව හිමිකම් යති
රාධා Monday, 20 June 2016 11:38 PM
පුරප්පාඩු තිබේ නම් ගනීවි. විභාගය සමත්වෙන සියල්ලම රැකියා වලට ගන්නේ නැහැ. (නි)
ඒකනායක Tuesday, 21 June 2016 11:06 AM
මේ අය විභාගය සමත් කියන්නේ සුදුසුකම් ලැබීමට ගත යුතු අවම ලකුණු ප්‍රමාණය ලබාගත් නිසා විය හැකිය . එහෙත් පත්වීම් දෙන්නේ බඳවා ගැනීමට තීරණය කර තිබු සංඛ්‍යාවට පමණය. එසේ දෙන්නේ සුදුසුකම් ලැබූ අයගෙන් ඉහලම ලකුණු ලබාගත් අනුපිලිවෙල අනුවය. මෙය බඳවා ගැනීමේ පිළිවෙලයි. (ර)
උමේෂි නදීෂා Tuesday, 21 June 2016 03:07 PM
මාත් ගුරු විභාගය සමත්. මෙහෙම එකමුතුවක් තියෙනවා කියලා දන්නේ නැහැ. මොනවාහරි දෙයක් තියෙනවා නම් කියන්න අපිත් එනවා. (නි)
බන්දුල Tuesday, 21 June 2016 04:18 AM
අපිට කියන්න අපි එනවා කව්රුවත් දන්නේ නැහැ මේක අපි ඔක්කොම එකතු වෙමු (ම)
ඉරූෂාන් Tuesday, 21 June 2016 03:52 PM
නියමයි. අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)