පැරණි චිත‍්‍රපට නිළියක වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය. නැසීගිය චිත‍්‍රපට නළු ස්ටැන්ලි පෙරේරා මහතාගේ බිරිඳ වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වනවිට 70 වැනි මියෙහි පසුවූවාය.
ජනප‍්‍රිය චිත‍්‍රපට නිළි සබීතා පෙරේරාගේ මව වූ ඇය දියණියන් තිදෙනෙකුගේ මවක වූවාය.
දේහය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 286 දරන නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 12 වැනි සඳුදා සවස 6.30ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගර්ලි ගුණවර්ධන කළුරිය කරයි
සංජය Sunday, 11 March 2012 07:29 PM
නිවන් සුව ප්‍රාර්තනා කරනවා..
දේව Sunday, 11 March 2012 07:35 PM
මැතිනියනි ඔබට නිවන් සුව..
වැල්මිල්ලගේ Sunday, 11 March 2012 08:36 PM
ඔබට නිවන් සුව ලැබේවා..
කුසුමා Monday, 12 March 2012 10:01 AM
මැතිනියනි ඔබට නිවන් සුව පතමි..