2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කහවත්ත සැකකරුවන්ට හරි ලැජ්ජයි
ගයාන් ප්‍රදීප් Friday, 16 March 2012 03:42 PM
අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්න ඕනේ.
රොෂාන් කොඩිකාර Monday, 12 March 2012 11:54 AM
හොද දඩුවමක් දෙන්න ඕන..
රොහාන් Monday, 12 March 2012 12:01 PM
කරන කළට පව් මීරිය මීසේ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ
රංජිත් කුමාරසිංහ Monday, 12 March 2012 12:17 PM
දියයුතු දඩුවම ප්‍රසිද්ධියේ දිය යුතුයි
සමන් Monday, 12 March 2012 12:29 PM
මිනී මරණකොට ලැජ්ජාවක් තිබුණෙ නැද්ද දන්නේනෑ.
සුරාන් ෆණෑන්ඩු Monday, 12 March 2012 12:51 PM
අපරාධ කරනකොට ලැජ්ජ බය දැනුනේ නැද්ද දන්නේ නැහැ
දර්ශන Monday, 12 March 2012 12:58 PM
උපරිම දඩුවම් දෙන්න ඕන..
නන්දන Monday, 12 March 2012 01:07 PM
රජකාලෙ දඩුවම් දෙන්න ඕන..
කුමාර Monday, 12 March 2012 01:10 PM
මේවගේ වැඩ කරන අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් දෙන්න ඕන..
අරුණ Monday, 12 March 2012 01:29 PM
අපි බලාගෙන ඉන්නේ මේවට සම්බන්ධ දේශපාලකයෙක් අල්ලන කල්..
දිලාන් Monday, 12 March 2012 01:42 PM
ගෑණු කෙනාට මාංචු නැත්තේ ඇයි?
නියම සිංහලයා Monday, 12 March 2012 01:44 PM
බලාගෙන ඉමු මේකට මොකද වෙන්නේ කියලා..
රුවන් සම්පත් Monday, 12 March 2012 02:10 PM
ප්‍රසිද්ධ දඩුවමක් දිය යුතුයි
දයාල් Monday, 12 March 2012 02:18 PM
අපරාධයක් කරල කවදාවත් හැංගිලා ඉන්න බෑ..