IMG-LOGO

කසල ලොරියට උණ්ඩ ආ හැටි නගර සේවකයා කියයි

(ජේ.ඒ.එල්.ජයසිංහ)

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු  පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි.

මෙම හිස් කොපු විකිණිම සඳහා කසල ලොරියේ ඉහළ කොටසේ තබා තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නගර සභා පවිත්‍රතා සේවකයා කියා ඇත.

 



අදහස් (4)

කසල ලොරියට උණ්ඩ ආ හැටි නගර සේවකයා කියයි

ජයසේන Monday, 19 June 2023 11:57 AM

පරණ උපක්‍රමයමයි. ඕවාට මිනිස්සු අහුවෙලා ඡන්දේ දීපු කාලෙ ගියා. මරබිය ඇතිකරලා ජාතිවාදය අවුස්සලා ආයෙ ඡන්ද ගන්න වෙන්නේ නෑ.

:       12       11

Wimal Monday, 19 June 2023 01:21 PM

කසල විදියට බැහැර කරල තියෙන්නෙ හමුදාවෙ අය.ඕක වැරැද්දක් නම් අත් අඩංගුවට ගන්න ඕනෙ හරි නම් ඒ අය.කුණු අදින නගර සභාවෙ කම්කරුවව නෙමෙයි .

:       1       28

sweneTuesday, 20 June 2023 06:20 AM

එම දුප්පත් කම්කරුවා වැටුනේ අපහසුතාවයකට. ඒ සඳහා ඔහුට පිළිසරණක් පොලිසියෙන් කිරීම සුදුසුයි නේද ?

:       0       1

නිහාල් Monday, 19 June 2023 09:31 PM

අපරාදේ. රට ජාතිය බේරා ගන්න ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 621 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site