කාසල්රී ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග අද එහි හදිසි දොරටුව විවෘත කෙළේය. වාන් දොරටු මීට කලින් අවසන් වරට විවෘත කෙරුණේ වසර 3කට කලිනි. මාවුසාකැලේ ජලාශය ජලමට්ටම පිටාර මට්ටමට අඩි 10ක් පහතින් පවතී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කාසල්රී හදිසි දොරටුව අරි
ඩයස් Wednesday, 07 November 2012 11:03 PM
හරිම ලස්සනයි.
ප්‍රියන්ත Wednesday, 07 November 2012 10:50 PM
ලංකාවට සුභ අනාගතයක්. (නි)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 01:33 AM
ලස්සනයි. (නි)
වරුණ Thursday, 08 November 2012 07:36 AM
ඕව් ඔව් ඇරලා දාන්න. මාස 2 ක් 3 ක් පායනකොට විදුලි උත්පාදනයට වතුර නෑ කියලා කෑ ගහමු (ස)
රවීන්ද්‍ර Thursday, 08 November 2012 09:25 AM
ගොඩක් ලස්සනයි .2013 ලෝක විනාසේ කතාව පට්ටපල් බොරුවක් (ස)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 02:31 PM
ලෝකේ විනාස වෙලා ඉවරයි.අපි ඉන්නේ විනාස වුණු ලෝකෙක .(ස)
මාලි Thursday, 08 November 2012 09:55 AM
රවීන්ද්‍ර, ලෝක විනාශය වෙන එක ඇත්ත. ඒත් දැන්ම නෙමෙයි. ඒකට තව ගොඩක් විපත් වෙන්න තියෙනවා. (නි)
සමන්ත Thursday, 08 November 2012 03:46 PM
වරුණ කියන්නේ මහ මෝඩ කතාවක් , ජලාශ කැඩිලා ගියොත් ගොඩක් අය අනතුරේ (ස)