පෘථග්ඡන වූ සියලු සත්වයෝ මරණයට හය වන්නාහ. මරණය ඇසුරුකොටගත් නේක විධ දුක් ගැහැට පීඩාවන් කෙරෙහි හය වන්නාහ. වත්මන් බහුතර ලෝකයා මුහුණපා ඇති වසංගත හීතිය හමුවේ පෙනෙන්නට තිබෙන ඡන හැසිරීම යථෝක්ත පාඨය නැවත නැවතත් තහවුරුකරන සැටි අපි දකිමින් සිටිමු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොවිඩ් - 19 වසංගතයේ අපට සරණ අප පවුලමය
roshan Sunday, 19 April 2020 11:59 AM
ඔක්කොටම කලිං බාර් ඕපන් කරා. මමනම් හිතන්නේ අපි ඉල්ලන් කන්න යන්නේ.