IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ක්ලෝ කාඩේෂියන්ට තරබාරු බව ප්‍රශ්නයක් නෙමෙයිලු

2016-06-18-ent-27

තමන් ඉතා තරබාරු බව තමන් පිළිගන්නා බවත්එහෙත් තමන් පසුගිය කාලයේදී තමන්ගේ බර රාත්තල් 40කින් අඩු කරගත් බවත් ජනප්‍රිය නිරූපණ ශිල්පී ක්ලෝ කාඩේෂියන් පවසයි.නිතර හොලිවුඩයේ පුවත් මවන කාඩේෂියන් පවුලේ එක් සාමාජිකාවක වන ඇය,සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ තමන් පිළිබඳ බොරු කටකතා පතුරුවන ඇතැමුන් තමන්ට තමන්ගේ බර හේතුවෙන් වැඩ කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවක් මවා පා ඇති බවයි.එහෙත් එය මුසාවක් බව පවසන ඇය,මෙවැනි කටකතා තමන්ට රිදුම්දෙන බවද පවසන්නීය.

 

2016-06-18-ent-28
2016-06-18-ent-26



අදහස් (0)

ක්ලෝ කාඩේෂියන්ට තරබාරු බව ප්‍රශ්නයක් නෙමෙයිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site