IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කිරි මුට්ටියට ගොම දමයි

මිල්කෝ සමාගමේ රැකියාවක් දීමට රුපියල් පනස් දහසක් ඉල්ලා විසි පන් දහසක අල්ලසක් ගත් බව කියන එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සිමිති ලේකම් ආර්.පී. දීප්ති තුෂාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පශු සම්පත් ඇමැතිගේ සහ සභාපතිගේ අනුමැතිය සඳහා මෙම මුදල් අවශ්‍ය බව ඔහු කියා ඇතැයි අධිකරණයේදී කියැවිණි.



අදහස් (0)

කිරි මුට්ටියට ගොම දමයි

හිරුනි Friday, 09 March 2012 02:45 PM

වැරදි වැඩ

:       0       0

අංජන Friday, 09 March 2012 03:30 PM

උපරිම දඩුවම් දෙන්න..

:       0       0

දි සිල්වා Friday, 09 March 2012 03:59 PM

ඇමැතිවරුත් කප්පම් ගන්නකොට ගෝලයො නිකන් ඉදීවිද?

:       0       0

චමින්ද Friday, 09 March 2012 04:07 PM

ඕකත් අර කැකිල්ලෝ රජ්ජුරුවොන්ගේ නඩුව වගේ වෙයි ද දන්නේ නෑ...

:       0       0

කිරිමැටින් Friday, 09 March 2012 04:27 PM

ඔයට අහුවුණේ කීවෙනි සිද්ධියද දන්නෙ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site