IMG-LOGO

කාරය පාරෙන් ඉවතට පනී : යතුරුපැදිකරු මරු දකී

දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේදී අද (17) උදැසන  කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් ආ  යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.

මෝටර් රථය කාණුවකට පෙරළී ගොස් ඇත.

අනතුරින්  මිය ගොස් ඇත්තේ මීරිගම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. 

web165fe1db-d3fe-45f7-bb38-b7b6e3931d90



අදහස් (0)

කාරය පාරෙන් ඉවතට පනී : යතුරුපැදිකරු මරු දකී

ඉසුරන්දි Saturday, 18 June 2016 05:30 AM

වේගය මාරු කැඳවයි.(හේ)

:       0       0

පෙරේරා Saturday, 18 June 2016 05:49 AM

ලංකාවේ බයිසිකල් පදින විදිය කියන්න ඕනෑ නැහැනේ. ලංකාවට එන විදෙශිකයොත් ත්‍රීවිල් සහ බයිසිකල්කාරයින්ට කොච්චර දොස් කියනවද කියලා ඔවුන් ගමන් කරන කාර් වල රියදුරන්ගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්. (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 17 June 2016 06:29 AM

වහනයක් හරියට පදවාගන්න බැරි මිනිස්සු. අසරණ මිනිස්සු යට කරගෙන යනවා. ඒ අසරණ මිනිසුන්ට කාගේ හව්හරනක්ද ඉතින්. එක්කෝ බීල නැත්නම් වැඩි වේගය. (ර)

:       0       0

ටිකිරි Sunday, 19 June 2016 01:29 AM

යතුරුපැදිය කෝච්චියට අහුවෙලා වගේ. කාර් එකකට හැපුනා කියලා හිතන්නවත් බැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 June 2016 10:11 AM

ලංකාවේ මිනිස්සු වාහනයක් අතට ගත්තම හරක් වගේ එලවන්නේ. ඉවසීමක් ඇත්තෙම නැහැ.අනිකට කිසිම ගරු කිරීමක් නැහැ.එහෙම හරක් වගේ වාහන එලවන මිනිස්සු දැක්කම මම නම් වාහනය පාර අයිනට කරලා යන්න ඉඩ දෙනවා..නීතියක් රීතියක් අනුව වාහන එලවන්න පුරුදු වුන අපිට ඒ වෙනස හොඳටම දැනෙනවා. (බ)

:       0       0

උපාලි Friday, 17 June 2016 10:44 AM

කුමාර් මෙන්ඩිස්, අපේ මිනිස්සු වැඩිදෙනෙක් හිතන විදිහ ගැන ඔබ හොඳ උදාහරණයක්. ඔබ කරුණුත් විග්‍රහ කරලා, නිගමනයකටත් විත් තීන්දුවත් දීලා. මේ පුවතේ ඔබ කියන ඔය එක දෙයක්වත් සඳහන් වෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

තිළිණ Friday, 17 June 2016 10:49 AM

වාහන පදින්න සුදුසුකම් නැති කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Friday, 17 June 2016 02:55 PM

ජෝන් කියන කතාවෙත් ඇත්තක් තියෙන බව පේනවා මේවා දකිනකොට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 446 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 617 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site