(පී.එම්. රාජපක්ෂ)
මධ්‍යම පළාත තුළ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම ලෙස පහසුකම් සැලසීමේ අරමුණින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාලේ උපදෙස් පරිදි මහනුවර පිහිටි ඒම කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇති මෙම මෙහෙයුම් මැදිරිය තුළින් මධ්‍යම පළාතේ ජනතාව ඉදිරිපත් කරන ගැටලු පිළිබඳ විමර්ශනය කොට සුදුසු විසඳුම් ලබාදීම සිදු කෙරේ.
ඒ අනුව අවශ්‍ය සහන ලබා ගැනීම සම්බන්ධයෙන් හෝ කොරෝනා වෛරසය නිසා සිදු වන පීඩාකාරී තත්වයකට සහන අවශ්‍ය නම් ඒ සදහා 081-7200480 හෝ 081-4953363 යන දුරකතන අංක විවෘත කොට ඇත.
නව තාක්ෂණය භාවිත කරන්නේ නම්, වට්ස් ඇප් හෝ වයිබර් යටතේ 076-2611717 යන අංකයත්, [email protected] යන ඊමේල් අංකය මගින් මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධවීමට මධ්‍යම පළාතේ ජනතාවට අවස්ථාව ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා ගැන දැනුම් දෙන්න මධ්‍යම පළාතේ මෙහෙයුම් මැදිරියක්