IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ හිඟ වැටුප් ගෙවීමට ලංකා බැංකුවෙන් කෝටි 60 ක ණයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට හිඟව පවතින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 600 ක් හෙවත් කෝටි 60 ක මුදලක් ක‍්‍රිකට් ආයතනයට ලබාදීමට ලංකා බැංකුව එකඟතාව පළ කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග කරන ලද සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම මුදල ලබාදීමට එම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර තිබේ. එම නිසා මෙම මස දක්වා වන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ හිඟ වැටුප් මෙම 28 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී ඇතැයි ද ක‍්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි. මෙම වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී පැවැත්වෙන ක‍්‍රිකට් තරගවලදී ඇමරිකානු ඩොලර් මිලියන 139 ක මුදලක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත බවද කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදයේ සඳහන් වේ.



අදහස් (0)

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ හිඟ වැටුප් ගෙවීමට ලංකා බැංකුවෙන් කෝටි 60 ක ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site