IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


'කබාලි' දැන් දිවයින පුරා

රජිනිකාන්ත් රංගන "කබාලි" චිත්‍රපටය දැන් දිවයින පුරා ඊ.ඒ.පී. ඇතුළු චිත්‍රපට විශාල සංඛ්‍යාවක තිරගත වෙයි. මේ වනවිට මුදල් ආදායම් අතින් ඉදිරියෙන්ම ඇති චිත්‍රපටය ලෙස මෙය නම් වී හමාරය. පී. රංජිත් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටය ලොව පුරා සිනමා හල් 8,000 ත් 10,000ත් අතර තිරගත වන බව සඳහන් වෙයි. මේ වනවිට ලෝකයේ දමිළ සිනමාවේ මෙන්ම හින්දි සිනමාවේද වාර්තා බිඳ දැමූ චිත්‍රපටයක් මෙය විය.



අදහස් (0)

'කබාලි' දැන් දිවයින පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 425 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 589 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site