IMG-LOGO

කන්දෙ ෆුට්බෝල්

ඔබ සාමාන්‍යයෙන් දකින ෆුට්බෝල් ක්‍රීඩාව ඉතා ආකර්ෂණීය ලෙස දුටුවත් එය ක්‍රීඩා කරන්නට අපහසු බව විශ්වාස කරනවා ඇති. එසේම එයට විශාල පුහුණුවක් සහ කැපවීමක් අවශ්‍ය බවත් ඔබ විශ්වාස කරනවා ඇති. ඒ මිනිත්තු අනූවක කාලය තුළ කිලෝමීටර් දහයක් පමණ නොනවත්වා දිවීමට ජවය තිබිය යුතු බවත් ඔබ විශ්වාස කරනවා ඇති. මේ සටහන ඒ සියලු අපහසුතා මැද තවත් අපහසුතාවක ක්‍රීඩාකරන ෆුට්බෝල් ක්‍රීඩකයන් ගැනයි. ඇල්පයින් කන්දේ ෆුට්බෝල් ගහන මේ පිරිස එය සිදු කරන්නේ කොතරම් අපහසුවකින්ද කියා සිතා බලන්න.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

කන්දෙ ෆුට්බෝල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 634 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site