IMG-LOGO

කතරගම ඇසළ මංගල්‍යයට ජන ගඟක්

(කේ.ඩී.දේවප්‍රිය)

ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට  ලක්ෂ 03 ඉක්මවා බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණි බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.

දිවයිනේ සතර දෙසින් ජන ගඟක් කතරගම පුදබිමට පැමිණි අතර පෙරහර නැරඹීමට  කල්වෙලා ඇතිව පැමිණ ලැගුම් ගැනීමට ක්‍රියා කරන ලදි .

පෙරහැර ආරම්භ වු 19 වැනි දින සිට බැතිමතුන් ලක්ෂ 07 කට වැඩි සංඛ්‍යාවක් කතරගම පුදබිමට පැමිණි තිබුණි .

අද දින පමණක් ලක්ෂ 03 ඉක්මවා බැතිමතුන් පැමිණිම මත කතරගම රථගාල් වාහනවලින් පිරි පැවැතියේය.

බැතිමතුන් ගේ පහසුව පිණිස කතරගම දේවාලය දිවා රාත්‍රි විවෘත තැබිම ප්‍රධාන කපු සොමිපාල ටිි. රත්නායක මහතා ක්‍රියා කර තිබේ

 



අදහස් (0)

කතරගම ඇසළ මංගල්‍යයට ජන ගඟක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site