2014 වසරේ ආසියා සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 4026 ක ණය ආධාර මත කොළඹ නගරයේ අප ජලය බැහැර කිරිමට ‘අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය’ මුදල් වංචා කර ඇතැයි පොලිස්පතිට ලැබුණු නිර්නාමික ඇමතුමක් අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (23) පරික්ෂණ ඇරඹිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුණු වතුරෙන් කෝටි 400 ක් ගහලා
නන්ද Wednesday, 24 August 2016 06:33 AM
නිර්නාමික ඇමතුමක් අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (23) පරික්ෂණ ඇරඹිය නියමයි ඕකේ වැඩ අපි දන්නවා..කාලේ කන එක විතරයි (බ)
සිරි Wednesday, 24 August 2016 07:02 AM
නිර්නාමික ඇමතුම ගැන අප තුළ ඇත්තේ ලොකු සැකයක්. බලමුකෝ... (නි)
පාඨලී Wednesday, 24 August 2016 07:05 AM
නිර්නාමික ඇමතුමකින් ඔහොම කරනවා නම් මහබැංකු කොල්ලය ගැන කෝ කතා? (නි)
දිමුත් Wednesday, 24 August 2016 12:13 PM
ඒ දවස් වල නම් හොඳට කුණු වතුර, වැහි වතුර බැහැලා ගියා. මේ ආණ්ඩුව ආවහම ඒවා ඇණහිටලා. චෝදනාව හැමදාම වගේ රටට වැඩක් කරපු මිනිහට. (නි)
දීපාල් නිරෝෂ් Wednesday, 24 August 2016 07:13 AM
51 දෙනාම පක්ෂ සම්මේලනයට යනවා නම් මේ වගේ නිර්නාමික ඇමතුම් වළක්වා ගන්නත් තිබුනා. තාමත් ප්‍රමාද නැහැ. (නි)
දුමින්ද Wednesday, 24 August 2016 07:28 AM
නීතියට ගරුකරනු මැනවි! (නි)
අතුල Wednesday, 24 August 2016 07:45 AM
නිර්නාමික වුණාට හොරකම සොයාබලන්න ඕනෑ. නිර්නාමික දේවල් බොහොමයක් ඇත්ත. මිනීමැරුම් වලට ලැබෙන නිර්නාමික තොරතුරු වලින් ගොඩක් වෙලාවට වැළලී යන අපරාධ සොයාගත් අවස්ථා බොහොමයක් තියෙනවා (නි)
පරාක්‍රම Wednesday, 24 August 2016 07:45 AM
පාඨලී,ඔබ ඔය කියන මහබැංකු කොල්ලය ගැන පරීක්ෂණ හා තීන්දු තීරණ ඉවරයි නේද? මේ ගැන හැමදාම කන්කෙඳිරි ගාන්නේ නැතුව, තවම හෙළිනොවුණ ඔබ දන්නා යමක් තිබේ නම් අපටත් අවධානය යොමු කළ හැකි පරිද්දෙන් මේ වගේ නිර්නාමික ඇමතුමක්වත් දීලා වැඩේ අවුස්සලා ගත්තොත් මාත් ඔබ සමඟයි. (නි)
ජයා දෝහා කටාර් Wednesday, 24 August 2016 08:23 AM
නිර්නාමික ඇමතුම් වලින් කොහොමද හොරු අල්ලන්නේ ? (බ)
කලුතර මහ කරූ Wednesday, 24 August 2016 02:27 PM
ඔබලා කියන්නේ මේ පැමිනිල්ල ගැන හොයන්න එපා කියලද?(රේ)