(ලක්මි කුඩලිගම)
ටොෆි වර්ගයක් ආහාරයට ගැනිමෙන් අසනිපවු බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ළමුන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කළ බව පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිනි පමිලා නිශාන්ති මහත්මිය පැවැසුවාය.
අමතර පන්තියකට සහභාගිවු පහ වසර පන්තියක ළමුන් පිරිසක් ප්‍රදේශයේ වෙළදසලකින් මිලදි ගත් ටොෆි බෝල වර්ගයක් ආහාරයට ගෙන ඇත. ටොපි වර්ගය අහාරයට ගැනීමෙන් පසුව ළමුන් කීපදෙනකු අසනිපවි ඇති අතර පසුව ඉන් සිසු සිසුවියන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කර තිබේ.
පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ප්‍රකාශකලේ ටොෆි බෝල වර්ගයක් ආහාරයටගැනිමෙන් අසනිපවු වයස අවුරුදු 10 -12 ළමුන් හත්දෙනකු රෝහලේ ප්‍රථිකාර ගන්නා බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත්ය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ටොෆි බෝල කෑ සිසු සිසුවියෝ හතක් රෝහලේ
Pradeep Kumara Saturday, 24 September 2022 09:20 AM
නිසි බලධාරින් නින්දේ.. ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග ඇතුළු නිෂ්පාදන බොහොමයක් වෙළඳපලේ. රටේ සෑම අංශයක්ම පිරිහිලා...