නීත්‍යනුකූල නොවන අන්දමින් 'චුටි පුතා' නම් හොර අලි පැටියකු ළඟ තබාගත් බව කියන උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ මහාධිකරණය එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව නීතිපතිවරයා අද (20) අධිචෝදනා කියවා බාර දෙනු ලැබීය.
එම චෝදනාවලට නිවැරදිකරු බව ධම්මාලෝක හිමියෝ කීහ. ඒ අනුව මහාධිකරණය ඒ හිමියෝ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප මත දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
නඩු විභාගය අගෝස්තු 2 වැනි දා ට කල් තැබිණි.
ඇප නියම කරමින් මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පැවසුයේ එම හිමියන් මාධ්‍යයට කරන ප්‍රකාශ නඩුවට හානි දායක බවයි. එවැනි ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින්නැයි විනිසුරු සැකකාර හිමියනට අවවාද කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'කටට එන දේවල් කියන්න එපා' : උඩුවේ හිමිට උසාවියෙන් අවවාද
තබුක් සිල්වා Monday, 20 June 2016 01:15 PM
රටේ නීතියට ගරු කරන්න. (ර)
ඒකනායක Monday, 20 June 2016 01:23 PM
කල යුත්තේ උසාවියට කරුණු ඉදිරිපත් කර නිවැරදි වීමට කටයුතු කිරීමයි. (ර)
කෝනාර Monday, 20 June 2016 07:50 AM
අපි නම් කවදත් උඩුවේ හිමියන්ගේ පැත්තේ (නි)
සමන් Monday, 20 June 2016 01:40 PM
අහිංසක අලි පැටියා (බ)
ප්‍රනාන්දු Monday, 20 June 2016 02:19 PM
අපේ හාමුදුරුවනේ මේක යහා පාලනය තිබෙන කාලයක් නිසා බන කියද්දී පරිස්සමෙන් .(හේ)
චන්ද්‍රා Monday, 20 June 2016 08:05 AM
අලි වැඩට බැස්සහම ඇපත් අලි ගණනින්ම තැන්පත් කරන්න වෙනවා. (නි)
ප්‍රසන්න Monday, 20 June 2016 08:14 AM
අර මහබැංකු මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් නැද්ද එතකොට? (නි)
නිම්මි Monday, 20 June 2016 02:42 PM
හාමුදුරුවෝ හිත මතා වරදක් කර නොමැතිනම් මේවා කරන අයට පව් සිද්ධ වෙනවා (බ)
ඩිල්ෂාන් Tuesday, 21 June 2016 12:38 PM
විනිසුරුවරු කීදෙනෙක් හිටියත් කැලේ කපන අයට නඩු නැහැනේ. නඩු වැටෙන්නේ අහිංසක හාමුදුරුවරුන්ට පමණයි. (නි)
ජයම්පති Monday, 20 June 2016 11:13 AM
ඉතාමත් හොඳ අවවාදයක්. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය විවිධාකාරයට අර්ථ දක්වන්න පටන් ගනීවි. (ර)
දසුන් Monday, 20 June 2016 06:32 AM
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා! (නි)
හර්ෂ Monday, 20 June 2016 12:15 PM
කොහොම බන කියන්නද මන්ද? (ම)
කරා Monday, 20 June 2016 12:20 PM
ඉස්සර ගරැතර ස්වාමීන් වහන්ස්‍ෙලා ගෙන් අවවාද ගත්තෙ මිනිස්සු දැන් උන්වහන් ස්‍ෙලාට අවවාද දෙන ලෝකයක් (ම)
ජගත් ලියනගේ Monday, 20 June 2016 12:50 PM
හාමුදුරුවනේ ! ඔබවහන්සේ අපට කියනවනේද පන්සිල් පද 5 වත් රකින්න කියා. මුසාවාද වේරමනී සික්ඛාපදං සමාදියාමි යන ශික්ෂාපදය ඔබ වහන්සේලාට අදාළ නැත්ද ? (බ)
නීල් සිල්වා Monday, 20 June 2016 12:58 PM
අපි මෙයාලට කොච්චර නම් ගෞරව කරනවාද ? (බ)