IMG-LOGO

ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහි පෙත්සම විභාගයට

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි සභාපති ලෙස කැළණීය විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත්කිරීම අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගොනු කළ පෙත්සම අගෝස්තු 10 වැනි දා සලකා බැලීමට අභියාචානාධිකරණය අද (1) දින නියම කළේය.

එදිනට මෙම කරුණු සම්බන්ධව ගොනු කර ඇති රෝගී අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යපාරය ගොනු කර ඇති අනිත් පෙත්සමද කැඳවන ලෙසද නියෝග කැරිණි.

විජිත් මළල්ගොඩ (සභාපති) සහ ප‍්‍රීති පද්මන් සූරසේන විනිසුරු මඩුල්ල  හමුවේ පෙත්සම සලකා බැලෙයි.



අදහස් (0)

ඖෂධ අධිකාරියේ සභාපතිට එරෙහි පෙත්සම විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 614 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 250 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site