මීගමුව දළුපොත එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් හයදෙනෙකු පළාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි. සොරකම් මත්කුඩු සහ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් මොවුන්ට පවරා තිබූ සිර දඬුවම් ලබන පෙබරවාරි මස අවසන් වීමට තිබිණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
එළිමහන් කඳවුරෙන් හයදෙනෙක් පළා යති
රත්නායක Saturday, 29 October 2016 06:32 AM
මෙයාලා කරන රාජකාරි වැඩක් තිබේද .? මොන විහිළු කතා ද මේවා . (අ)
දිසා Saturday, 29 October 2016 07:45 AM
නිදහස් වෙන්න ලං වුනාම ඔහොම පනින්නේ තවත් හිරේ ඉන්න කාලේ දික් කරගන්න. එයාලට සමාජේ ඉනවට වඩා එයාලට හොදයි කියල තේරිලා ඉන්නේ හිරේ ඉන්න එක. සමාජෙට ගියාම පරණ තත්වෙටම වැටෙන නිසා. හිරේ ඉද්දි වෙලාවට කන්න බොන්න අමතර වැඩ ඒවාට පඩි හම්බවෙනවා. මනුසයෙක් වගේ ඉන්න පුළුවන්. සමාජෙට ගියාම මත් ද්‍රව්‍ය පොලිසියට බය රෑ දවල් වැඩ බඩගින්න ඕවට මුහුණ දෙන්න එපයි. (අ)
බණ්ඩාර රුසියාව Saturday, 29 October 2016 02:28 PM
සිරගෙය එළියේ ඉන්නවට වඩා හොදනිසා ඔවුන් පැනගියේ ආයේ අවුරුදු ගානක් ඇතුලේ ඉන්න ඕන නිසා. (අ)