
(පද්මසිරි ගාර්දියවසම් ,සහ චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල නගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අයවැය එක් ඡන්දයකින් අද පරාජයට පත්විය.
සභාපති පී.පී.ජී.නන්දසිරි මහතා (ජා.ජ.බ) 2026 වසර සදහා අයවැය ලේඛනයේ කෙටුම්පත අද උදේ සභාවට ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමේදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 09 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබීමෙන් එක් ඡන්දයකින් අයවැය පරාජයට පත්විය.
තංගල්ල නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 19 කි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සභික ධුර 09 ක්ද , සමගි ජන බලවේගයට සභික ධුර 05 ක්ද ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 03 ක්ද එක්සත් ජාතික පක්ෂයට 01 සභික ධුරයක්ද, සර්ව ජන බලයට 01 සභික ධුරයක්ද හිමිවී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එන්.පී.පී තංගල්ල නගර සභා අය වැය පරාදයි
රත්නවීර Thursday, 20 November 2025 02:15 PM
තඹුත්තේගම අයිස් පියා තංගල්ලේ රැලියට ආපු දවසෙම ඕක වෙච්ච එකයි වැඩේ. කණට ගැහුව වගේ.
pradeepThursday, 20 November 2025 03:56 PM
ඕකෙන් වෙන්නේ ගමේ මිනිස්සුන්ට ඕන නෙ පහසුකම් ටික නැති වෙන එක විතරයි... උඹලා වගේ මෝඩයොත් ඉන්නවා නේ රටේ
Wasantha Thursday, 20 November 2025 03:36 PM
පච කොටා මේවාට රහස් ඡන්දයක් තියයිද දන්නේ නෑ...
Neel Thursday, 20 November 2025 04:00 PM
තංගල්ලේ නගර සභාවෙන් කරන්න තිබුණු ගොඩක් වැඩ අතර මග නතර විය හැකියි. මූදල් අතුරුදන් විය හැකියි.