IMG-LOGO

උසස් පෙළ ඇරැඹෙයි : හේනේගම ප්‍රශ්න පත්‍ර පැයක් ප්‍රමාදයි

අද ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු වැනි ප්‍රශ්න පත්‍රය හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයන්ට ලබා දී ඇත්තේ පැයක් පමණ ප්‍රමාධ වී බව එහි ආරංචි කියයි.

ප්‍රශ්න පත්‍රය ආරම්භ වීමට නියමිතව තිබුණේ පෙරවරු 8.30ට පමණ බවත්, 9.30 වන විටත් ප්‍රශ්න පත්‍රය ලබා දී නොතිබුණු බවත් එම ආරංචි සදහන් කරයි.

මේ ගැන කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කීවේ එම විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවන පරිදි කාලය ලබා දෙන බවයි. 



අදහස් (0)

උසස් පෙළ ඇරැඹෙයි : හේනේගම ප්‍රශ්න පත්‍ර පැයක් ප්‍රමාදයි

තිළිණ Tuesday, 02 August 2016 05:06 AM

යන්නේ කොහෙද, මල්ලේ පොල් (බ)

:       0       0

එරන්දි Tuesday, 02 August 2016 05:21 AM

විභාගයක් හරියට තියාගන්න බැරි විභාග දෙපර්තුමේන්තුවක් (හේ)

:       0       0

සුමුදු Tuesday, 02 August 2016 05:36 AM

ඔය තියෙන්නේ අවුරුදු 68 ක ප්‍රතිඵල . (හේ)

:       0       0

තුෂාරි හේවාගම Tuesday, 02 August 2016 05:47 AM

ශාලාධිපතිගේ ප්‍රමාදයක් විභාග දෙපාර්තමේන්තුවේ වරදක් නෙමෙයි (බ)

:       0       0

දිනේෂා Tuesday, 02 August 2016 06:17 AM

ඉස්සර නම් මෙහෙම වුණාම ආණ්ඩුවේ වැරදි දැන් ශාලාධිපතිගේ වැරදි කොහොමද වෙනස (ම)

:       0       0

ලක්ෂි Tuesday, 02 August 2016 06:21 AM

ශාලාධිපති දුර බැහැර කෙනෙක්නම් කලින් දවසේ එන්න තිබුණ, ඉස්සර අපේ මාමල නම් අැඳුම් බෑග් එකත් අරන් තමයි විභාග විභාග මධ්‍යස්ථානවලට ගියේ අදත් එ් කරපු සේවය ගැන එ් ගොල්ල සතුට්න් කතා කරනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 614 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 250 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site