
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ Youth Link Sri Lanka වැඩසටහනෙන් යාපනයට ගිය තරුණ තරුණියෝ අද(12) කණ්ඩායම් නැවතත් තම ගම්බිම් බලා අද (12) පිටත්ව ගියහ.
මෙම වැඩසටහනේ සමාප්තියේ සනිටුහන් කරමින් යාපනයේ ඩෙල්ෆ්, කරෙයිනගර්, කයිට්ස්, යාපනය නගරය සහ වේලනයි හිදී සංස්කෘතිකාංග ඊයේ (11) රාත්‍රියේ දී පැවැත්විය.
මෙම වැඩසටහනේ තවත් අදියරක් ලෙස උතුරේ තරුණ තරුණියන් දකුණේ දිස්ත්‍රික්ක වලට පැමිණීමට නියමිතය. එහිදී ද උතුරේ තරුණ තරුණියන් දකුණේ ගෙවල් වල නවාතැන් ගනිමින් එහි සංස්කෘතික අත්දැකීම් ලබා ගැනීමට නියමිතය. එම වැඩසටහන දෙසැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා පැවසුවේ ලබන වසරේ දී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.
දකුණෙන් ගොස් උතුරේ නිවාස වල දින කිහිපයක් ලැගුම් ගෙන නැවත ගම් රට බලා යන්නට සමුගන්නා මොහොත සංවේදී දර්ශනයක් විය



2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරට ගිය දකුණේ නෑයෝ සිත් තබා යළි එති