උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියේ හා සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන සිද්ධාර්ථ යන ගෞරව නාමයෙන් පිදුම්ලත් ඇටඹගස්කඩ කල්‍යාණ තිස්ස වවුනියා ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපතිහිමියන් වවුනියාවේ දී අද අලංකාර පෙරහරකින් විහාරස්ථානයට වැඩම කරවාගෙන යනු ලැබූහ. මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාව ඒ හිමියනට මේ පදවි පිරිනැමීය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රධාන ආරාධිතයා විය.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු නාහිමි හරසරින් පන්සලට
සුනිල් Monday, 20 February 2012 09:10 PM
ස්වාමීන්වහන්සේලාට තනතුරුවලට වඩා වැදගත් වෙන්නේ සිල්වත්කම නේද?
නිශාන්ත් Tuesday, 21 February 2012 12:50 PM
හොද වැඩ කිහිපයක් කරලා තිබෙනවා..