IMG-LOGO

ඉන්දීය විසා මධ්‍යස්ථාන දින නියමයක් නැතිව වැසේ

(රංජන් කස්තුරි)

ආරක්ෂක හේතූන් මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දමා තිබේ.

මේ වන විටත් වීසා සම්මුඛ සාකච්ඡා සඳහා දින ලබගෙන සිටින පුද්ගලයන්ට එම දින හා වේලාවන් වෙනස් කර ගන්නැයි ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි. 

හදිසි කොන්සියුලර් සහ වීසා ගැටළු ඇත්නම් දුරකතනයෙන් මහ කොමසාරිස් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටින බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ  සිදුවූ සිද්ධියක් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය වසා දැමූ බව ද මහ කොමසාරිස්කාර්යාලය කියයි. 



අදහස් (0)

ඉන්දීය විසා මධ්‍යස්ථාන දින නියමයක් නැතිව වැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site