ශ්රී ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියා රජයේ ස්ථාවරය පිළිබඳව ඉන්දියා විදේශ අමාත්‍ය එස්.එම් ක්‍රිෂ්ණා ඉන්දියා පාර්ලිමේන්තුවේදී බදාදා විශේෂ ප්‍රකාශයක් කිරීමට යයි. ඉන්දියා පාර්ලිමේන්තුව අද (13) රැස්වූ විට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දක්වන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂයේ මන්ත්‍රිවරුන් විරෝධතාවක නිරතවීමෙන් පසු ඇතිවූ කලබලකාරි තත්ත්වයෙන් පසු ඉන්දියා රජය මෙම තීරණය ගෙන තිබේ. ඉන්දියා රජයේ ස්ථාවරය පැහැදිලි කරනතුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට එම දෙපක්ෂය පැවැසීමෙන් පසු ඇති වූ කලබල නිසා රැස්වීම ද කල් තැබිණි.
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියා මැති සබේ ගාලගෝට්ටි