IMG-LOGO

ඇල්ලට ’’අත’’නැතුව ඡන්දෙ දෙන්නේ මොකටද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇල්ල  ප්‍රාදේශීය සභාවට "අත" දමා නැති නිසා ඡන්දෙ දෙන්නෙ මොකටදැයි හිත හිතා ඉන්න බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය   මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .

විපක්ෂය ඡන්දෙ අය කල් ගියා කල් ගියා කියමින් සිටින නමුත් ඡන්දෙ කල් තබන බවට කවුරුවත් තීරණයක් ගෙන නැති බව ද දසනායක මහතා කීය.

"කට්ටිය හෝ ගාලා එළියෙ වැඩ .අනුර එහෙන් බස් ගේනවා. සජිත් මෙහෙන් බස් ගේනවා.දැන් ජේවීපී එකයි ටැලිපොන් එකයි හැප්පෙන එක නියම වැඩේ.අසූ අටේ විජේවීරයි ,ප්‍රේමදාසයි හැප්පුනා. දැන් පුතානෝයි අනුරයි හැපෙනවා.

පෙට්ටි කඩයක් වත් කර නැති ජේවීපී  නායකයා ආර්ථික විශේෂඥයන්ට  දේශනා කරන බවත්  ආර්ථික විශේෂඥන් ද කට ඇරගෙන ඒවා අහගෙන ඉන්න එක මරු වැඩේ බවත් චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.



අදහස් (4)

ඇල්ලට ’’අත’’නැතුව ඡන්දෙ දෙන්නේ මොකටද?

Sunil Wednesday, 22 February 2023 04:10 PM

එකහොරෙකුටවත් මේ පාර ඡන්ද දෙන්නේ නැහැ..

:       0       12

Prabha Wednesday, 22 February 2023 10:18 PM

බැරිද අනුරට වඩේ විකුණන විදිහ කියලා දුන්නොත්...?

:       0       0

නිහාල් Thursday, 23 February 2023 05:06 AM

මේ පාර නම් ඔහේ වගේ අය ගෙදර...

:       0       0

namal rajapassa Thursday, 23 February 2023 11:27 AM

මේ බඩා නේද ටීචර් කෙනෙක් දැනගස්සුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site