(රෝහණ සමරවීර සහ යොහාන් භාසුර)
ඇඹිලිපිටියේ රෝහල් පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මහලයේ විකිණීම සදහා සකස්කරමින් තිබූ වියළි ගංජා කිලෝ 1220 අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු රහසිගතව තොරතුරක් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා දැනුම් දීමෙන් අනතුරුව ඒ මහතාගෙන් ලැබුණු උපදෙත් අනුව මෙහෙයුම සිදුකළ බවත් පොලිසිය එම නිවස වටලා ගංජා තොගය තිබු ස්ථානයට යන විට පුද්ගලයන් තිදෙනකු එම ගංජා තොගය කිරා මැණ බලමින් අසුරමින් කරමින් සිටි බව පොලිසිය කියයි.
එම ස්ථානයේ ගංජා තොගයට අමතරව යාන්ත්‍රික තරාදි දෙකක්ද තිබී තම බාරයට ගත් බවත් එම ගංජා තොගය වෙනත් ජාවාරම් කරුවකුට අළෙවි කිරීම සදහා සූදානමින් සිට ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඹිලිපිටියෙන් ගංජා කිලෝ 1000ක් හමුවේ
Rata Perata Tuesday, 20 June 2023 02:06 PM
කාටහරි ඇමති කෙනෙක් ට දෙන්න විකුණගන්න කියලා
මංජුල Tuesday, 20 June 2023 04:31 PM
රත්නපුරයෙන් මැනිකක් හමුවේ