කලාවැව ජල පෝෂක ප්‍රදේශයේ අනවසරයෙන් පස් කැපීම වහා නවත්වන ලෙස උපදෙස් දුන් වනජිවි ඇමැති එච්.එම් චන්ද්‍රසේන මහතා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.
මහවැලි අධිකාරිය හා කොන්ත්‍රාත්කරුවන් හිතුමතේට එම රක්ෂිතය කපා ඇතැයි ඔහු කීවේය.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමැති කලාවැව විනාශය නවත්වයි
ජයන්ත විජේරත්න Saturday, 25 February 2012 04:41 PM
බොහොම ස්තුතියි..
ලාල් ගලබඩ... Saturday, 25 February 2012 06:25 PM
තව කපන්න පටන් ගත්තේ නැහැ,ඉදිරියට හොද හොද සෙල්ලම් බලාගන්න පුලුවන්.