බොලිවුඩයේ සරාගී නිළියක් ලෙස කිරුළු පැලඳී ඇන්ජලීනා ජොලී චිත්‍රපට ජීවිතයට සමුදී ඇති බවට බොහෝ දෙනාගේ මතය වී හමාරයි. එයට හේතුව වන්නේ මෙම වර්ෂයට ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් නොමැති නිසාවෙනි. නමුත් ඇය එක චිත්‍රපටයක් සඳහා දායකවූ බව කියැවෙනවා. ඒ First They Killed My Father චිත්‍රපටයයි. නමුත් මෙම චිත්‍රපට එළිදැක්වීමට දිනයක් නොමැති බවටද වැඩිදුරටත් සඳහන් වෙනවා. මෙම හේතු කාරණා නිසා චිත්‍රපට විචාරයකයන් පවසන්නේ ඉදිරියේදී ඇන්ජලීනා ජොලී චිත්‍රපට ක්ෂේත්‍රයට සමුදෙන බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇන්ජලීනා ජොලී චිත්‍රපට සීමා කරලද?