IMG-LOGO

ඇතැන්ස් වස් පින්කම

ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලාංකික, ග්‍රීක, ඉන්දියා හා බංගලිදේශ ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ කඨික පින්කම පැවැත්විණි. මෙම පිංකම සඳහා ඉතාලියේ ප්‍රධාන සංඝනායක මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමි, මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමි, වෙරෝනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවාසී පූජාපිටියේ සන්තුසිත හිමි ද ඊට සහභාගී වූහ. ග්‍රීක ජාතික පිරිස සමග ටිබෙට් ජාතික සෝනම් ලාමා තුමාගේ සහභාගීත්වය මෙහි තවත් විශේෂත්වයකි.



අදහස් (0)

ඇතැන්ස් වස් පින්කම

අජිත් Thursday, 15 November 2012 06:58 PM

ලොවපුරා බෞද්ධ ධර්මය පැතිරවීමට අපේ බුදු පුතුන්ට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

නිශාන්ත Thursday, 15 November 2012 07:14 PM

අපේ රටින් සහභාගි වුණේ කවුද? (නි)

:       0       0

විලී Thursday, 15 November 2012 08:23 PM

යුරෝපා රටේ සංඝනායක හිමිවරු රැසක්ම ඉන්නවා නේද? (නි)

:       0       0

සුසිල් Friday, 16 November 2012 12:39 AM

මෙවැනි උතුම් යහපත් පින්කම් කරන ග්‍රීසියේ සියළු දෙනාට අපගේ ආශිර්වාදය! (නි)

:       0       0

සදුන් Friday, 16 November 2012 12:52 AM

බුදු දහමට, සිංහල ජනතාවට නොයෙකුත් හිරිහැර සිදුවන සමයක ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවන මෙවැනි පින්කම් සංවිධානය කළ ඇතැන්ස්වාසි ශ්‍රී ලංකික ජනතාවටත්, ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ටත් මාගේ ගෞරවපූර්වක ස්තූතිය පුදකරමි. සාදු සාදු සාදු!!! (නි)

:       0       0

කුමාර Friday, 16 November 2012 01:10 AM

සාධු....සාධු....සාධු....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 637 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 259 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site