IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඇත්ත හේතුව

2016-07-27-ent-08පරිපාලන ලේකම් උන්නැහේට ලැබුණ මාරැව නිසා කළකිරැණු උන්නැහේ විශ්‍රාම අරන් යන්න යනවලු... මේ මාරැව කරන්න සිද්ධවුණත් විෂයභාර ඇමැති තැනත් රටේ ලොකු මහත්තුරැ දෙන්නත් ඒ ගැන නැවත සලකා බලල සුදුසු පට්ටමක් දෙන්නත් ගියා කියලා ආරංචියි. ඒත් පරිපාලන ලේකම්තැන විශ්‍රාම ගැනීමේ තීරණය තවම වෙනස් කරලා නැතිලු...

උන්නැහේ යහපාලනයට කොයිතරම් කැපවුණත් මේ මාරැවට නූල් සූත්තර කරපු කෙනෙක් නිසාලු එයා යන්නෙ... මේ නූල් සූත්තරකාරයා රටේ ඉහළම පුටුවක ඉන්න පසුගිය ඡන්ද කාලේ "කළු පොතේ" නම ලියැවුණ පොරක්ලු...

උන්නැහේ කොළඹ හතේ එක්තරා නිවාස සංකීර්ණයක් ආණ්ඩුවෙ ඉහළ තනතුරැ දරන්නන් වෙනුවෙන් මිලදී ගනිද්දී සිද්ධ වෙච්ච මිලියන එකසිය පනහක.. දෙසීයක ගනුදෙනුවක් ගැන ලිපිගොනු සහ සියලු තතු පරිපාලන ලොක්ක අතේ තිබීමත් මේ කතන්දරේට බලපාන්න ඇති කියල සමහරැ කියන කතා කනින් කොනින් ඇහිලා තියනවා. 

 

DESHAYA



අදහස් (0)

ඇත්ත හේතුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 428 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 598 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site