
(සුජිත් හේවාජුලිගේ )
යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 2023 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම තහවුරු කිරීමෙන් තොරව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා අතිකාල සහ නිවාඩු දින ගෙවීම් කර තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඟිලි සලකුණු නැතිව කෝටි 03ක OT අරන්
යෝගා Monday, 07 April 2025 03:54 PM
පුළුවන් නම් දඬුවම් දීලා පෙන්නන්න අනුර. ලොවේත් කරන්නේ නෑ.
TRUTH Monday, 07 April 2025 10:48 PM
OT ගන්න හැමෝගෙම ඇගිලි සලකුනු අනිවාර්ය කරන්න ඕනෙ. නැතිනම් අපේ බදු සල්ලි වලින් OT ගෙවිය යුතු නෑ.
වන්නකු Tuesday, 08 April 2025 06:50 AM
යෝගා, (ආයතන සංග්‍රහය. මුදල් රෙගුලාසි ) නීති වලට අනුව විනය ක්‍රියා මාර්ග අනුගමනය කරා නං හරි. ඒකට අනුරම ඔී නෙ නැහැ.