IMG-LOGO

ආරාධනා චිත්‍රපටයෙ ගීතයක් රසවිඳිමුද ?

ලංකාවෙ අපිට නම් ආරාධනා කියලා කියපු ගමන් මතක් වෙන්නෙ අමරදේව මහත්තයාගේ ආරාධනා ගීතය වුණත්, මීට කාලෙකට කලින් හිටපු පිරිසට ආරාධනා කියලා කිවුවම මතක් වෙන තවත් දෙයක් තිබුණා. ඒ තමයි හින්දි සිනමාවෙ සුපිරි ගීත රැසක් කැටිකොටගත් ආරාධනා චිත්‍රපටය. මේ ඒ චිත්‍රපටයෙ ගීතයක්. කාලයක් තිස්සෙ රසවිඳින්නට නොහැකි වෙන්නට ඇති නිසායි අපි ඔබට මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක් ලෙසින් ගෙනෙන්නෙ.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ආරාධනා චිත්‍රපටයෙ ගීතයක් රසවිඳිමුද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site