IMG-LOGO

ආණ්ඩුවේ ’’අස්වැසුම’’ ඇස්බැන්දුමක් පමණයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිගේ කුළුණු හතරක ජාතික සැලැස්ම කෙසේ වෙතත් ජනතාවට හතර අතින්ම කුළුගෙඩි පහර නම් වදින්න පටන්ගෙන තිබෙන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කුළුණු  හතරක් මත ජාතික සැලැස්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව කී විපක්ෂ නායකවරයා ලෙඩෙි හොඳ කරන්නට පෙර ලෙඩේ මොකක් ද කියා ආණ්ඩුව විසින් හොයා ගත යුතු බව කීය.

ජනගහනය සියයට 31% හෙවත් ලක්ෂ හැත්තෑවක් දුප්පත් ජනතාව සිටින බවද ජනාධිපති මුලින්ම කළ යුතුව තිබුනේ විපතට  පත් ජනතාව ගැන හරි දත්ත ලබා ගැනීමට සමීක්ෂණයක් කිරීම බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රජය අස්වැසුම කියා ඇස්බැන්දුමක් හඳුන්වා දී තිබෙන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ 70 ක් දුප්පත් ජනතාව හිටියත් සහන දෙන්නේ ලක්ෂ 12කට පමණක් බවද කීය.



අදහස් (0)

ආණ්ඩුවේ ’’අස්වැසුම’’ ඇස්බැන්දුමක් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site