IMG-LOGO

ආක්ෂා සුදාරිගේ නඩුව කල් යයි

ඉන්දියා ජාතික ගණකාධිකාරිවරයකු වන ගෝපි රාජ්ගේ  රුපියල් කෝටි 16ක මුදල්  වංචා  කළැයි  ලාංකික නිළි ආක්ෂා  සුදාරිට  එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද (25) කැඳවු  අවස්ථාවේ මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශනයේ උදෘත නිතිපති වෙත යොමු කර ඇති බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස්  මහතා  හමුවේ කියා සිටියේය.

නිතිපති උපදෙස්  සඳහා  නඩුව දෙසැම්බර් 08 කැඳවීමට නියමිතය.



අදහස් (0)

ආක්ෂා සුදාරිගේ නඩුව කල් යයි

ඉෂාන් Thursday, 25 August 2016 07:47 AM

ලංකාවට විදේශ විනිමය ගෙන්න මෙයා මහන්සිය අගයන්න වුණ එක අගය කරන්න ඕනෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site