මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් අති සාර්ථකව ප්‍රදර්ශනය වන "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් පසුගිය සති අන්තයේදී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවැති ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ගොස් සිටි බව සඳහන්.
එහිදී ඔහු ඉන්දියාවට රිදී පදක්කම් දිනාදුන් පී.වී සින්දු සමගින් සුහද බැඩ්මින්ටන් තරගයක් සඳහාද එක්වු බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබුණේ ආක්ෂේ ජැනයිරෝ නගරයට ගොස් තිබුණේ ඔලිම්පික් තරගාවලියට එක්වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආක්ෂේ ඔලිම්පික් යයි