දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ගුවන් නියමු පුහුණු කුටියක් නිපදවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිසුහු කණ්ඩායමක් සමත් වී සිටිති.
රත්මලාන ‘ස්කයිලයින්‘ ගුවන් යානා ඉංජිනේරු පුහුණු පාඨමාලාව හදාරන සිසුන් දස දෙනෙකු වන ඒ අයි ගුණරත්න, ප්‍රවීන් ප්‍රනාන්දු, අමේශ් ගුණරත්න, එම් ආර් එම් ගසලී, ගයෝමා වික්‍රමසිංහ, අකලංක පතිරත්න, ජේ එස් ගුණවර්ධන, දර්ශන සෙනවරත්න, දිනේෂ් ගිහාන් හා කේ එස් පී කළුබෝවිල ද උපදේශකවරුන් වන මහින්ද අබේසිංහ, ඒ ටී අමරසේන, ආර් රත්නායක, ඒ එල් ඒ කසුන් යන මහත්වරු මීට දායක වූහ.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අහසට නඟින්නත් කලින් දස්කම් පෙන්වයි
තනූජා මිහරි සංකල්පනී Sunday, 19 February 2012 11:18 AM
මේ දක්ෂයෝ ටික මේ විදියට ඉගෙනගෙන ඉගනගෙන රට හැරදාලා යයි. එතකොට ඉතින් අපිට මේ දැනුම ලබන්න පිට රටක සමාගමකට වඳින්න වෙනවා මේ ළමයි ආරක්ෂා කරගෙන රටට ආශ්චර්යයක් ගේන්න.. උදව් කරන්න බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුමයි ...
ජීවන්ත අභයප්‍රේම Sunday, 19 February 2012 11:30 AM
ඇයි කවුරුත් මේ වගේ දෙයක් කලාම "මේ ලංකාවනේ", "මේක ලංකාවෙ මිනිස්සුන්ගේ හැටි" ඒ විදිහට වත් අදහස් දක්වන්නේ නැත්තේ. එකෙක් වරදක් කළොත් ඒකට කෑ ගහන්න ඕනි තරම් අය ඉන්නවා. කරන හොද ගැන කියන්න කවුරුත් නෑ..
රොහාන් Sunday, 19 February 2012 11:42 AM
අන්න හොඳ වැඩක්. මේ අයට හොඳ පුහුණුවක් දීලා රටට වැඩක් ගන්නව නම් හොඳයි..
රමණී පතිරණ Sunday, 19 February 2012 12:39 PM
මේ අයට උදව් කරන්න බලධාරීන් ඉදිරිපතත් වෙනව නම් කවදාවත් ලංකාවෙන් පිට යන්නේ නෑ..
සුනෙත් පීරිස් Sunday, 19 February 2012 01:33 PM
ඔයාල ගැන ගොඩක් ආඩම්බරයි..
රුක් Sunday, 19 February 2012 01:41 PM
විශිෂ්ඨ වැඩක්..
සරත් කුමාර Sunday, 19 February 2012 02:28 PM
දුවේ පුතේ තවදුරටත් හොඳට ඉගෙන ගන්න. ඔයිට වැඩිය දස්කම් පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
කැළුම් ෆනෑන්ඩු Sunday, 19 February 2012 02:53 PM
ඔයාල ගැන ගොඩක් ආඩම්බරයි.. විශිෂ්ඨ වැඩක්..
නලීන් Sunday, 19 February 2012 03:29 PM
ඔයාල ගැන ගොඩක් ආඩම්බරයි.. විශිෂ්ඨ වැඩක්.තවදුරටත් හොඳට ඉගෙන ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
ජගත් Sunday, 19 February 2012 03:58 PM
ගොඩක් හොදයි...
සේනාරත්න Sunday, 19 February 2012 04:20 PM
අප ලංකාවෙන් පිටව ඉන්නේ ආසාවට නම් නොවේ...
හිරාන් Sunday, 19 February 2012 04:49 PM
ගොඩක් ආඩම්බරයි