අනුරාධපුර ඇලයාපත්තුවේ ඔයාමඩුවේ දැයට කිරුළ පැවැත්වූ භූමි භාගයේ අන්තර්ජාතික අවි ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැරසෙයි.
දැනට හමුදාව සතු අවි හා උණ්ඩ තැන තැන ගබඩා කර තිබේ. ජනාකීර්ණ පෙදෙසක් වූ අවිස්සාවේල්ල කොස්ගම සාලාවේ අවි ගබඩාව පිපිරීමෙන් මහා විනාශයක් සිදුවිය.
ඔයාමඩුවේ අවි ගබඩා සංකීර්ණයක් ඉදිකළ යුතු යැයි ආරක්ෂක ඇමැති ද වන ජනපති ඇමැති මණ්ඩලයට කළ යෝජනාව අනුමත විය.
ඔයාමඩුව පිහිටියේ විල්පත්තු බටහිර මායිමේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අවි ගබඩා සංකීර්ණයක් ඔයාමඩුවේ
චන්න බුවනක Tuesday, 02 August 2016 11:31 AM
ඔය වගේ වැඩ ප්‍රසිද්ද කරලා කරන්න ඕනි දේවල් නෙවෙයි. (ම)
සෙනෙවි Tuesday, 02 August 2016 01:35 PM
උතුරට කිට්ටුවෙන් හැදුවාම හිටපු කෙනා කලා වගේ වැඩක් කරන්න වුණොත් ප්‍රවාහන දුර අඩු වෙනව නේ (අ)