(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආර්ථික අර්බුදයට සෘජුවම වගකිව යුතු පුද්ගලයන් ගුවන් තොටුපලේදි පා යුග සිඹ පිළිගැනීම එල්ලා මැරීමට බලා සිටින අලුගෝසුවාට සාදයක් පිරිනමනවා වගේ වැඩක් යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන මොහොතේ තවමත් සීමිත කණ්ඩායමකට අර්බුදයේ ගැඹුර තේරුම් ගන්නට නොහැකි වී තිබෙන බව කී කබීර් හෂීම් මහතා මෙය ඔවුන්ගේ දුෂ්ට කුහකත්වය හෝ දේශපාලන අඳබාල බව විය යුතු බවද කීය.
රාජපක්ෂ පාලනය දිගින් දිගටම මෙවැනි අඳ බාලයන් පිරිසක් තමන් වෙනුවෙන් නඩත්තු කර තිබෙන බවද කබීර් හෂීම් මහතා කීය.
ආර්ථික ඝාතකයන් බොරුව, මුලාව ,විජ්ජාව විකුණා රට මෙවැනි ආර්ථික අර්බුදයකට ඇද දැමූ බව කී කබීර් හෂීම් මහතා මොවුන්ගේ තීරණ නිසා රට වස්තු භංගත්වයට පත්ව තිබෙන බවද සඳහන් කළේය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලුගෝසුවාට දුන් සාදයක් ගැන කබීර් කියයි
විජේ Tuesday, 22 November 2022 12:46 PM
කට අරින්නෙ ඉතිං මේවගේ දේවල් වලට විතරයි
mp Tuesday, 22 November 2022 01:35 PM
මේකනම් කටේ මසුරන් දාන්න වටින කතාවක්. මෙහි තිසිම මුසාවක් නැහැ. ආයිමත් තර්ක කරන්න දෙයකුත් නැහැ. මෙවැනි මෘගයන් වීරයන් සේ පිළිගැනීම අන්තිම අමන වැඩක්. ජනතාව සහ රට හිඟමනට ඇද දැමීම වීර ක්‍රියාවක්ද?
Bamunuarachchi Tuesday, 22 November 2022 03:56 PM
2005 -2014 දක්වා රාජපක්ෂ රට පාලනය නොකලානම් ප්‍රබාකරන් හම්බසේට් උතුරෙන් පන්නලා නවතින්නේ නැහැ. එහෙනම් මේ වෙනකොට රටිනුත් පන්නලා. ඉන්න රටක් දීම වෙනුවෙන් රාජපක්ෂලාට නමස්කාර කරන්න කියලා කුරානය සංසෝදනය කරනවා.