(හේමන්ත ද සිල්වා)
අම්බලන්ගොඩ නගර සභාවේ කල් තබන ලද මාසික සභා රැස්වීම පොලිස් රැකවල් මධ්‍යයේ අද (14) පැවැත්විණි.
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම මහජන පුස්තකාල ශාලාවේ දී පැවැත්විණි.
ඉකුත් මාසික සභාවේ රැස්වීම පැවැති අවස්ථාවේදී මහජන පුස්තකලාය අසලදී අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුෂවිතාන මහතා වෙඩි තබා ඝාතනය කළ අතර ඒ හේතුවෙන් පැවැත්වෙමින් තිබූ රැස්වීම කල්තැබිණි.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම දැඩි රැකවල් මැද