
(ගයාන් සූරිය ආරච්චි)
ඉකුත් වෙසක් පෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කීපදෙනෙකු අනීතික ලෙස බන්ධනාගාරය මගින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉකුත් 6 වැනිදා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලටඅනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් මෙසේ ප්‍රකාශයක් ගෙන ඇත.
එම විමර්ශන වලට අනුව බන්ධනාගාරයේ ලේඛන පරීක්ෂා කරමින් තවදුරටත් කොමසාරි ජනරාල් වරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අ‘පුර සිද්ධියට බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ ගනී
Bunny Preena Monday, 09 June 2025 09:05 AM
බොහොම බරපතළ කාරණාවක්. ජනාධිපති සමාව යටතේ වංචනික ලෙස දේශපාලනික හිතවත්කම් හෝ බලපෑම් මත සහ මුදල්වලට කෑදරකමින් මෙයට පෙරත් දරුනු ගණයේ අපරාධ කරුවන් ඇතුළුව කී කෙනෙක් නිදහස් කරලා තියෙනවාදැයි කියලා හොඳට හොයලා බලලා, එවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබාදී යුතුයි. අනිවාර්යයෙන්ම ජම්පර ඇන්දවිය යුතුයි.
යෝගාMonday, 09 June 2025 12:32 PM
ඇයි අත්සන් කරපු කෙනාගෙන් ප්‍රශ්න කරන්න ඕනෑ නැද්ද? එයා බබාද? අහුවෙයි කියලා හිතන්න නැතුව ඇති.
බන්ඩා Monday, 09 June 2025 01:24 PM
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියන කෙප්ප කෙලින්නා දැන් මොකද කියන්නේ .