IMG-LOGO

අ‘පුර රෝහලේ සුව විරුවෝ ගුටි ඇන ගනිති

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර රජයේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් වෛද්‍යවරයකු තුවාල ලබා එම රෝහලම ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

රාජකාරි සම්බන්ධයෙන් ඇති වූ  වචන හුවමාරුක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත් ඒ හේතුවෙන් එක් වෛද්‍යවරයකු අනෙක් වෛද්‍යවරයා අමානුෂික ලෙස පහරදී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

දෙනෝදහක් බලා සිටියදී මෙම ගැටුම ඇති ව තිබේ. 



අදහස් (12)

අ‘පුර රෝහලේ සුව විරුවෝ ගුටි ඇන ගනිති

ගමේ එකාලා Monday, 19 June 2023 03:43 PM

බලාගෙන ගියාම උගත් කියලා හිතාගෙන ඉන්න දොස්තරලා අපිට වැඩිය හපන්...?

:       4       30

Tharaka Monday, 19 June 2023 04:14 PM

සුව විරුවෝ කියලා වචනය දැම්මේ කොරෝනා කාලයේ කැපවී රාජකාරි කළ වෛද්‍යවරුන්ටත් අපහාස වෙන්නද?

:       0       1

sakalabujan Monday, 19 June 2023 04:21 PM

හූ හූ .... අනේ උඹලගේ වෙද නලාව ගහ ගනිල්ලා පු....... ලජ්ජා නැත්ද මොඩයිනේ උඹලට බල්ලෝ බළල්ලු වගේ හැසිරෙන්න

:       1       1

Maddumaya Monday, 19 June 2023 04:47 PM

මොකටද ඔහෙලගේ එම්බීබීඑස් එක? උගත් කමයි, හික්මීමයි බුද්ධිමත් කමයි සියල්ලම ඇත්තේ ටික දෙනෙකුට පමණක් බව ඔහෙලාත් ඔප්පු කරලා පෙන්නුවා නේද?

:       4       20

HELAYA Monday, 19 June 2023 04:52 PM

පුද්ගලික බස්වල උගත් කොන්දොස්තර මහත්වරුවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. සෞඛ්‍යයට ගිය කලක්... ලෙඩ්ඩුන්ට අනිච්ඡාවත සංඛාරා තමයි.

:       4       18

පිටරැටියා Monday, 19 June 2023 05:07 PM

විද්‍යා දදාති විනයන් කියලා අපි අහලා තිබුනට එයාලා දන්නේ නැතුව ඇති ?

:       0       1

පියනන්ද Monday, 19 June 2023 05:13 PM

මෙතන පුදුම වෙන්න දෙයක් නෑ. සුවවිරුවෝ අර විරුවෝ මිහිපිට දෙවිවරු කියාගෙන මෙයාලව මුරුංගා අත්තේ තියන මෝඩ මිනිස්සුන්ට නම් පුදුම ඇති. වෙදකමත් තවත් එක රස්සාවක්. එයාලගේ සේවය අපි මිලදී ගන්නවා. එයාලත් ඊර්ෂ්‍යා මද මාන තියෙන සාමාන්‍ය උන්දලා. එයාලා ඔයිට වඩා පහත් වැඩ කලත් පුදුමයක් නෑ. මට නම් ගුටි අනින්න ආවොත් වෙදා ද නර්ස් ද අරය ද මෙයාද බලන්නේ නෑ දෙනවා රිටර්න් එක ඒ මොහොතෙම.

:       0       2

Nimal Monday, 19 June 2023 06:55 PM

වෛද්‍යවරයෝද මනුෂ්‍යයෝය...!

:       1       0

අනුරුද්ධ ලියනගේ Monday, 19 June 2023 07:59 PM

දොස්තරලාද මනුෂ්‍යයෝය ඒ නිසා ඔවුන්ද මානසික රෝගවලට ප්‍රතිකාර ගත යුතුය

:       0       2

de silva Monday, 19 June 2023 08:53 PM

ලංකාවේ දොස්තරලාගෙන් වැඩි හරියක් මාෆියා කාරයෝ .නමුත් ඔවුන් ඉස්සර මෙහෙම ගුටි ගහගත්තේ නෑ

:       0       2

Ajith Tuesday, 20 June 2023 07:51 AM

නූගත් සමාජ වලින් එන උගත් අය එහෙම තමයි......

:       0       2

chathuranga Tuesday, 20 June 2023 10:21 AM

මිටි තැන්වලින්ම තමයි වතුර ගලන්නෙ. ගුටි ගහගත්තෙ වෛද්‍යවරුන් උනාට දාල තියෙන රූපය සාත්තු සේවිකාවන්ගෙ.සාත්තු සේවිකාවන් ගහගත්තෙ නම් වෙන රෝහලක..රටේ නීතිය වගේම තමයි ප්‍රවෘත්ති .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site