IMG-LOGO

අපුර ඒජන්සි කාරියට ඇප

සුඩාන ජාතිකයකුට ශ්‍රී ලාංකාවෙන් ගෘහ සේවිකාවන් 13දෙනකු සපයන බව කියා රුපියල් දස ලක්ෂයක් පමන වංචා කළැයි කියන රැකියා ඒජන්සි කාරියක වන අනුරාධපුරයේ උම්මු හබීබා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් නියෝග කෙළේය. සෞදි අරාබියේ වැඩ කිරීම සඳහා මෙම සේවිකාවන් සපයන බවට තමාගෙන් මුදල් ගත් බව සුඩාන ජාතික මොහොමඩ් වහිඅල්ලා කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිලි කර තිබිණි.



අදහස් (0)

අපුර ඒජන්සි කාරියට ඇප

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 01:26 AM

කලින් කිව්වේ වෙන කතාවක්නේ (ස)

:       0       0

රජිත් Monday, 12 November 2012 06:24 PM

යන අය කල්පනාවෙන් යන්න. (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 06:29 PM

අයියෝ සල්ලි

:       0       0

තාරක Monday, 12 November 2012 07:16 PM

වැඩිපුරම හොර වැඩ පස්සේ ඉන්නේ මුස්ලිම් අය නේද ? (නි)

:       0       0

ජගත් Tuesday, 13 November 2012 12:41 PM

දැන් ගැහැණු පිරිමි දෙගොල්ලොම එකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 449 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site