
(අංජුල මහික වීරරත්න)
අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කරයි.
මේ වන විට නිකුත් කොට තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා වලට අදාල තොරතුරු ද සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අප්‍රේල් 29 ට කලින් ඡන්ද කාඩ් නාවොත් තැපැල් හලට යන්න
Nilantha Thursday, 17 April 2025 02:58 PM
පළාත් පාලන ආයතනයක සේවය කරපු නිසා එම ආයතන අනවශ්‍ය බව පැහැදිලිව දැක්කා. දෙවනුව දැනට වසර ගණනාවක සිට මෙම ආයතන අක්‍රියව තිබුණා. ඒත් ජනතාවට සිදුවූ අඩුපාඩුවක් දැක්කේම නැහැ. එහෙම නම් මේවා නැවතත් සක්‍රීය කළොත් වෙන්නේ ජනතා මුදල් විශාල කොටසක් නාස්තිවීම පමණයි. එහෙම නිසා නිල ඡන්ද දැන්වීම නොලැබුණොත් තැපැල් කාර්‍යාලයට ගොස් මහන්සි වෙන්න බෑ. ඡන්දය දීමෙන් වැළකෙනවා.!