හැත්තෑ අට හැවිරිදි විශ්‍රාමික ගුරුවරිකගේ පුතුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කැර රුපියල් හැටපන්දහක රන් අබරණ ගත් බව කියන ඇගේම අනියම් දියනිය පෙබරවාරි 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කෙළේය. මීගහතැන්න ලිහිණියාවේ ජී.ඒ. පුෂ්ප කාන්ති (60) එම තැනැත්තියයි. අනියම් සම්බන්ධයක් නිසා සොළොස්වැනි වියෙහි දී උපන් දියනිය හදා ගැනීම සඳහා යුවළකට දුන් බවත් ඇය මේ තර්ජනය කැර ඇති බවත් විශ්‍රාමික ගුරුවරිය පොලිසියට කියා ඇත.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනියම් දුව අම්මාගෙන් කප්පම් ඉල්ලා රිමාන්ඩ්