IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අනුන්ගේ ගස් විකුණා පොලිසියට පාර කපා ගනියි

අනුන්ගේ ඉඩම්වල ගහකොළ විකුණා සල්ලි උපයා ගත් බව කියන යුද හමුදාවේ හිටපු සෙබළෙක්  පොලිසියෙන් අත්අඩංගුවට  ගනු ලැබිය. පාළු ඉඩම්වල ඇති  කොස්, තේක්ක ආදී  වටිනා  ගස් හොරට  විකුණා  ඇති බව කියන ඔහු ගැන පැමිණිලි  රැසක් පොලිසියට  ලැබී ඇත.

ග්‍රාම සේවක නිලධරයකුගේ  ඉඩමක කොස් ගස් දෙකක් රුපියල් අසුදහසකට  විකුණු බව කියන ඔහු  අත්අඩංගුවට  ගෙන ඇත.

 

 



අදහස් (0)

අනුන්ගේ ගස් විකුණා පොලිසියට පාර කපා ගනියි

රොකී Monday, 20 June 2016 02:25 PM

රණ විරුවන්ට අත නොතබනු. රට බේරා ගත් උත්තමයන්ට සලකන්නේ මෙහෙමද? (බ)

:       0       0

උපාලි Monday, 20 June 2016 10:52 AM

මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 430 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 603 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site